
එය රුසියාවේ නිශ්නිරොව් නගරයේ කුඩා වීදියකට උදාවූ අඳුරු සැඳෑවකි.වීදිය පුරාම වූයේ ගොම්මන හා පාලුව පමණි.එහි වූ කුඩා නිවෙස්වල වැසියන්ගේ ජීවිත වටා එතී තිබුනේ දිළිඳු අසරණ බවකි.
එම වීදියෙහි කුඩා කාමරයක් තුල තරුණයන් කිහිපදෙනෙකු ලැගුම් ගෙන සිටියා.ඔවුන් ලොවින් නිබඳවම පැතුවේ නිදහස හා විනෝදයයි.එහෙත් නිරතුරුව ඔවුන්ගේ...