
පහුගිය කාලේ එක දිගටම වැහැපු වැස්සට යන්න කියලා මේ ටිකේ ඉර දෙයියෝ අහසේ රජ කරන්න පටන් අරන්.පහුඋනු කාලේ වැහැපුවටත් හරියන්න එක්කද කොහෙද මේ පෑවිල්ල පුදුමාකාර රස්නයක් දවසෙම තියෙන්නේ.උදේ shop එක ඇතුලට ගියාම දවල්ට උවමනාවකට උනත් town එකට බහින්නේ මරන්න වගේ කම්මැලිකමේ රස්නේ වැඩි නිසා.ඒ රස්නේ අපිට විතරක් නෙමෙයි,සත්තුන්ටත්...