
කාලය කොච්චර නම් දුර ගිහින් ද.?ඒත් නුඹ...තවමත් එදා වගේමයි.හැබෑ ලෝකයේදී නොවුනත් මිනිස්සුන්ගේ හිත් ඇතුලේ ජීවත් වෙන නුඹ මීට වසර 77 කට උඩදී උන්න විදියටම ජීවත් වෙනවා.
එකාතකට පුදුම වෙන්න දෙයකුත් නෑ.මොකද නුඹ හැමදාම වෙහෙසුනේ,අකුරු කලේ පීඩිත පන්තියේ මිනිස්සු ගැන...එහෙම නැතිව පාලකයන්ට ප්‍රශස්ති ගායනා කරමින්...