Monday, December 31, 2012

දොරකඩ අස්න...

 දුක
 සතුට...
 කඳුළ
 සුසුම...

 සම සිතින්
 විඳින...

 හිතුවක්කාර උනත්
 ආදරණීය හිතක...
 සිතුවිලි
 සක්මන...

 තබන්නට අවසරයි ඉතින්...
 ෴ හිතුවක්කාරයෙකුගේ සටහන෴

Related Posts:

  • වෙනස - The Change කාලය වේගයෙන් ගමනක යනවා.ඒ වගේම ලෝකය දවසින් දවස වෙනස් වෙනවා...වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන මිනිස්සු දුවන්නන් වාලේ ඔහේ දුවනවා... එදා - ඔයා,ලොකු හෙ… Read More
  • සදාදරණීය ‍"චේ"... - Dear "Che"..." ඔබ සැබෑ මිනිසෙකුනම්,ඔබ අසල සිටින්නාට කිසිවෙකු හෝ එල්ල කරන අතුල් පහරේ කම්පනය ඔබටද දැනිය යුතුය."          … Read More
  • වේට්ටිය දොර උඩ...එතුමා ගෙදර...- A Story of uncle Rathnayaka...01 මේ ටිකේ ලියන්නට වෙන්නේ සිතන් ඉන්නා දෙය නොව ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.හවස ගෙදර යන්නට බසයෙන් බසින තුරුම සිතා උන්නේ ලියන්නට සිතා සිටි නවකතාවේ පලවෙනි කො… Read More
  • E-mail address එකක් තිබුනනම් මම තාම Toilet හෝදනවා... අවාරයේ පොල් වැටෙන්නාක් වගේ යන MS Office course එකට ගිය සතියේ ගොඩවැදුනේ සති දෙක තුනකට පසුවය...මේ සතියේ තියෙන්නට තිබුනේ Access ගැන උනත් සර් උගන්නන්නට … Read More
  • මතක මංසල... අතීතයේ ඉස්සරම දවසක අහම්බෙන් මුණගැහුන... නෙතින් නෙත යාවෙලා ආදරෙන් සිත් බැඳුන... මල් පිපුණු තුරු සෙවණ එදා වගෙ ඇත තවම... නුඹ නැ… Read More

4 comments:

Popular Posts

Total Pageviews

51,161
Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List