
බොහොම බොහොම කාලෙකින් ඕං අද ආවා බ්ලොග් එක පැත්තට...ඇත්තටම කිව්වොත් මට “හිතුවක්කාරයෙකුගේ සටහන් “ කියලා අවාරෙට හරි ලියැවෙන බ්ලොග් එකක් තිබුනා නේද කියලා මතක් උනේ අද උදේ නන්නත්තාර වෙලා කල්පනා කර කර ඉද්දි...කොහොමත් මට පහුගිය කාලෙම මට මගේ කියලා තියෙනවා කියලා මතකේ තිබුනේ mobile එකයි, ඇඳුම් පැලඳුම් ටිකයි,...