
2557 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය,එහෙමත් නැතිනම් වෙසක් පොහෝ දිනය ගෙවිලා ගියා.පසුගිය වසරවල තරම්ම නැතත් යම් කිසි මට්ටමකට මේ රටේ මිනිස්සු වෙසක් උත්සවය සැමරුවා.ඒ කොහොම වෙතත් මීට වසර 15 කට,16 කට උඩදී දැක්ක වෙසක් උත්සවයයි,අදයි අතර ගොඩක් ලොකු වෙනසක් තියෙනවා කියලයි...