Tuesday, December 3, 2013

සමුගනිමු...නුඹට...සුභ ගමන්... - R.I.P. Paul Walker....

අද උදේ ඉඳන් facebook පැත්තටවත් එන්න වෙලාවක් තිබ්බේ නැහැ.දවල් ඇවිත් ලොග් වෙද්දිම දැක්කේ පිස්සු හැදෙන news එකක්.ඒ Paul Walker කියන ලොවක් ආදරය කල ඇමරිකානු සුපිරි නළුවා රිය අනතුරකින් මියගියා කියන ආරංචිය.කුමන රටකට,ජාතියකට අයිති උනත් ඔහු විශිෂ්ඨ රංගන ශිල්පියෙක් බව පිලිගන්න පුළුවන් කාරණාවක්.Paul Walker කියන...

Tuesday, November 26, 2013

අතීත සිදුවීම් යලි යලිත් සිදුනොවීමට නම්... - ලාංකීය ජනතාව හා බෝවත්තේ ඉන්දරතන හිමි සිද්ධිය...

ඇතැමුන් ජීවිත පූජාවක් ලෙස දුටු,තවත් ඇතැමුන් සියදිවි නසාගැනීමක් ලෙස අර්ථකතනය කල බෝවත්තේ ඉන්දරතන හිමියන් ගව ඝාතනයට එරෙහිව ගිණි තබාගනිමින් මියයාමේ සිද්ධිය සිදුවී 6 මසක් ගෙවීගොස් අවසානය.සිද්ධිය සිදුවූ දින රැයේ හිරු ප්‍රවෘත්ති වලට අදහස් දැක්වූ හිමිනමක් මෙසේ කීවේය. “හාමුදුරුවන්ගේ ජීවිතේට අනතුරක් උනොත් මීට...

Friday, November 8, 2013

මගේ දේශපාලක සිහිනය... - My politician dream...

අපි හැමෝටම හීන තියෙනවා.අපි හීන දකින්න පටන් ගන්නේ පුංචි කාලේ ඉඳන්.ඒ අනාගතේ ගැන.ඒ කාලේ ඉස්කෝලෙදි අනාගතේ කවුරු වෙන්නද කැමති කියලා අහපුවම අපි එක එක දේවල් කිව්වා කියලා හැමෝටම මතක ඇතිනේ...කට්ටිය දොස්තරලා,ඉංජිනේරුවෝ වෙන්න හීන දකිද්දි කවුද කොල්ලෙක් කිව්වළුනේ ඌ තාත්තා කෙනෙක් වෙන්න හීන දකිනවා කියලා. ඉතිං ඒ...

Tuesday, November 5, 2013

වේට්ටිය දොර උඩ...එතුමා ගෙදර...- A Story of uncle Rathnayaka...01

මේ ටිකේ ලියන්නට වෙන්නේ සිතන් ඉන්නා දෙය නොව ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.හවස ගෙදර යන්නට බසයෙන් බසින තුරුම සිතා උන්නේ ලියන්නට සිතා සිටි නවකතාවේ පලවෙනි කොටස දමන්නටය.නමුත් අද කියන්නට යන කතාවේ කතානායකයා මතකයට නැගුනු පසු ඔහු පිළිබඳ ලියන්නට සිත් විය. රත්නායක (ඇත්ත නම එහෙම නෙමෙයි හොඳේ...) මාමා හිටපු ග්‍රාම...

Friday, October 25, 2013

E-mail address එකක් තිබුනනම් මම තාම Toilet හෝදනවා...

අවාරයේ පොල් වැටෙන්නාක් වගේ යන MS Office course එකට ගිය සතියේ ගොඩවැදුනේ සති දෙක තුනකට පසුවය...මේ සතියේ තියෙන්නට තිබුනේ Access ගැන උනත් සර් උගන්නන්නට ගත්තේ Internet & E-mail ගැනය...මේ පාඩම ඉවර වී සර් කිව්ව කතාවක්ය...ඔහු කියපු හැටියට නම් මේක ඇත්තම කතාවක්ය... ඔන්න එක කාලයක Microsoft එකේ job එකකට...

Wednesday, October 16, 2013

මතක මංසල...

අතීතයේ ඉස්සරම දවසක අහම්බෙන් මුණගැහුන... නෙතින් නෙත යාවෙලා ආදරෙන් සිත් බැඳුන... මල් පිපුණු තුරු සෙවණ එදා වගෙ ඇත තවම... නුඹ නැතත් මම නැතත් ඉතිං එහි පෙර ලෙසට... All rights resrved.Registerd@2013/10/16 ...

Thursday, October 10, 2013

සදාදරණීය ‍"චේ"... - Dear "Che"...

" ඔබ සැබෑ මිනිසෙකුනම්,ඔබ අසල සිටින්නාට කිසිවෙකු හෝ එල්ල කරන අතුල් පහරේ කම්පනය ඔබටද දැනිය යුතුය."              - චේ - Normal 0 false false false EN-US X-NONE SI-LK ...

Sunday, September 29, 2013

වෙනස - The Change

කාලය වේගයෙන් ගමනක යනවා.ඒ වගේම ලෝකය දවසින් දවස වෙනස් වෙනවා...වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන මිනිස්සු දුවන්නන් වාලේ ඔහේ දුවනවා... එදා - ඔයා,ලොකු හෙවන තියෙන ගහක් යටට ගිහින් නැවුම් ඔක්සිජන් ටිකක් උරාගන්න කැමති මෝඩයෙක්ද? අද - www සයිබර් අවකාශයේ සැරිසරලා ලොවෙත් නැති දේවල් හොයාගන්න වැඩකාරයෙක්ද? එදා...

Popular Posts

Total Pageviews

51,144
Powered by Blogger.

Followers

සුළඟ වගේ...... හිටියත් නෑ වගේ...නැතත් හිටිය වගේ....

My Blog List